- දොළොස්වන සංවාදය - ජීවිතයේ අරමුණ (දෙවන කොටස)
උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි.
37m - Oct 2, 2021 - දොළොස්වන සංවාදය - ජීවිතයේ අරමුණ (පළමු කොටස)
උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
30m - Oct 2, 2021 - එකොළොස්වන සංවාදය - වඳ වී ගිය ජීවීන් ප්රත්යුත්ථානය
වඳ වී ගිය ජීවීන් නැවත ඇති කිරීමේ ක්රියාවලි සහ ඒවායේ ඇති ගැටළු පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබා ගන්නා ලද්දේ පහත links මගිනි.
S1E11 - 52m - Jun 13, 2021 - දසවන සංවාදය - පුරාණ දැනුම පද්ධති
පිරමීඩ, දාගැබ් ගොඩනැගූ පුරාණ මිනිසුන් සහ ඔවුන්ගේ දැනුම පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබා ගන්නා ලද්දේ පහත links මගිනි.
S1E10 - 1h 5m - Jun 5, 2021 - නවවන සංවාදය - මොළය
මිනිසාගේ මොළය පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...
S1E9 - 54m - May 30, 2021 - අටවන සංවාදය - අභිසාරී පරිණාමය
අභිසාරී පරිණාමය හෙවත් Convergent Evolution නම්වූ, පරිණාමයේ තවත් එක පැතිකඩක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි...
S1E8 - 36m - May 29, 2021 - හත්වන සංවාදය - ඇල්බට් අයින්ස්ටයින් (දෙවන කොටස)
අයින්ස්ටයින්ගේ ජීවිත කතාව සහ ඔහුගේ සොයාගැනීම් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
S1E7 - 45m - May 29, 2021 - හත්වන සංවාදය - අයිසැක් නිව්ටන් (පළමු කොටස)
අයිසැක් නිව්ටන්ගේ ජීවිත කතාව සහ ඔහුගේ සොයාගැනීම් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
S1E7 - 28m - May 29, 2021 - හයවන සංවාදය - තීරණ ගැනීම
ප්රමූල ධර්ම භාවිතයෙන් සහ ප්රතිසමතාව භාවිතයෙන් තීරණ ගැනීම පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලද්දේ පහත links මගිනි.
S1E6 - 23m - May 17, 2021 - පස්වන සංවාදය - ගණිතයS1E5 - 39m - Nov 17, 2020
- සිව්වන සංවාදය - පරිණාමය (දෙවන කොටස)
පළමු කොටස වෙනම upload කර ඇත.
ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලද්දේ පහත links මගිනි.
S1E4 - 27m - Oct 31, 2020 - සිව්වන සංවාදය - පරිණාමය (පළමු කොටස)
ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලද්දේ පහත links මගිනි.
දෙවන කොටස වෙනම upload කර ඇත.
S1E4 - 27m - Oct 31, 2020 - තෙවන සංවාදය - තාක්ෂණය
මානව තාක්ෂණයේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...
පොරොන්දු වුණු links...
E3 - 33m - Oct 19, 2020 - දෙවන සංවාදය - විශ්වයේ ආරම්භය
දැනට, විශ්වයේ ආරම්භය පිළිබඳව පවතින මතය සහ ඒ පිළිබඳ නිගමනයකට පැමිණි ආකාරය ගැන කෙරෙන සාකච්ඡාවකි...
තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...
26m - Oct 10, 2020 - පළමු සංවාදය - ඩයිසන් ගෝලය
සූර්යයාගෙන් නිකුත්වන සියලුම ශක්තිය මිනිසාගේ භාවිතයට ගතහැකි ආකාරයේ නිර්මාණයක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...
S1E1 - 28m - Sep 24, 2020